තරිදු ඔබ නම් අහස දිදුලන ළංව හිනැහෙන තරු කැකුල වෙමි ඔබේ සිහිලැල් කිරණෙ රැදෙමින් සදා ඔබ හට තනි රකින්නෙමි………. නදිය ඔබ නම් ගලා බස්නා ඉවුර වී මා ළගින් ඉන්නෙමි ඔබෙ සිහිල් දියදහරෙ වෙලෙමින් සේදි සේදී ඔබට එක්වෙමි……….. පැතුම් ඔබ හද පිරවෙනා කල පියුම වී දෝතෙහි පිපෙන්නෙමි ඔබේ පැතුමන් ඉටු කරන්නට බුදුන් පාමුල පිදී පරවෙමි……….. අළු [...]
Archive for පෙබරවාරි, 2010
25 පෙබ
සුභ දවසක් හැමෝටම……..
මම ශ්‍රියාණී.ශ්‍රියාණී සේනාධීර.ගොඩක් වැඩ අස්සෙ ටිකක් ලියන්නයි අදහස.මගේ ගම ලස්සන ගමක් .වාසනාවට රැකියාවත් ලැබුණේ ගමටමයි. ඉතිං ගොඩක් සතුටින් රැකියාව කරගෙන ඉන්නවා.රාජ්‍ය සේවයේ මහජනතාවට ඉතාම සමීප කාර්යාලයක සේවය කරන්න ලැබීම නිසා ලැබෙන අත්දැකීම් නම් බොහෝමයි.සමහර ඒවා සුන්දරයි.සමහරක් නම් දුක්බරයි. බලාපොරොත්තුව ඒ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාහදා ගන්නයි. මම මේ බ්ලොග් කෙෂ්ත්‍රයට නම් අළුත්.ඒ හින්දා ලියද්දි ගොඩක් අඩුපාඩු [...]
</a