උදෑසන සුමුදු මුදු සුළංරැළ සමග මුසු වී එතී හමා එන මුදු සමන් පිච්චමල් සුගන්දෙන් වෙලී සොයනෙමි ඔබේ සුවද මම……………. සුගන්ධිත උදා පින්නෙන් තෙමී සිනාසෙන සොදුරුතම නාමලක ද යාබර ඔබේ වත මෙසේ යැයි පිවිතුරුම රූපයක් දකිමි මම…….. කිසිදිනක තව නොදුටු ඔබේ රුව මවාගෙන හදවතේ රුවාගෙන ඔබෙ සුරතෙ එල්ලෙමින් සිනාසෙන බොළදියක වෙන්න පාරමී පුරමි………..
Archive for මාර්තු, 2010
23 මාර්තු
දික්කසාදය………..?
සෙනෙහසින් ඉගිමැරූ දෙනෙත් මත කිමද අද වෛරයේ රුදුරු ගිනි සත්තමයි ආත්මෙන් ආත්මෙට ඔබවමයි පැතුවෙ මගෙ ලෝකයට….. ආදරෙයි සදාකල් මං නුඹට… ඔබට කැප වූ මගේ ගතද සිත වෙනකෙකුට පිදූ බව කියන්නට වෙහෙස වෙන නීති මුදලාලිලා දන්නෙ කොහොමද අපේ සෙනේහය…. මං නුඹට පෙම් කෙරූ විලාසය… ළයෙහි හිස හොවා මා සැනසවූ වදන්වැල් අමුතු වී වියරු වී විනිසුරන් ඉදිරියෙහි [...]
19 මාර්තු
වෙන්න ඔබ මට…..
ඔබ පියෙක් වෙන්න මට.. කරුණාව වෑස්සෙන නෙතින් බලා මා සනසවන – මට ඔවා දෙන.. සෙනෙහසින් හිස සිඹින… සොහොයුරෙක් වෙන්න මට.. ලෙංගතුව මා වටා දැවටෙන .. සරාගී නෙතුවල්න් සගවාන. මලක් මෙන් මා රකින…… දයාබර මිතුරෙකුව ඉන්න ඔබ… එක්ව හිනැහෙන හඩන… වැටෙන්නට යන මෙමට දෝත දෙන…. සෙනෙහෙබර පෙම්වතෙක් වෙන්න මට… දග දෑස් කොනින් ඉගිකර .. පිවිතුරුව සිනාසෙන… [...]
18 මාර්තු
සාරධර්ම…….?
හ්ම්……..කාලෙකින් ලියන්නබැරි වුනා………..හුග දවසකට පස්සේ ලියන්න හිතුනේ උදේ පාන්දරම සිද්ද වෙච්ච හිත රිදෙන සිද්ධියක් නිසයි….. අදත් හැමදාම වගේ උදේ පාන්දරම අවදි වෙලා ලහි ලහියේම ලෑස්තිවෙලා හරියට කවුරු හරි පස්සෙන් එලවගෙන එනව වගේ හදිසියට පාරට දුවං ආවෙ සුපුරුදු පරිදි සේවා ස්ථානයට එන්න…. දිවුවෙ අපරාදෙ කියලා හිත හිත පාරට වෙලා හති අරිද්දි මෙන්න බොලේ බස්එක එනවා…BUS HALT [...]
</a