ඔබ පියෙක් වෙන්න මට.. කරුණාව වෑස්සෙන නෙතින් බලා මා සනසවන – මට ඔවා දෙන.. සෙනෙහසින් හිස සිඹින… සොහොයුරෙක් වෙන්න මට.. ලෙංගතුව මා වටා දැවටෙන .. සරාගී නෙතුවල්න් සගවාන. මලක් මෙන් මා රකින…… දයාබර මිතුරෙකුව ඉන්න ඔබ… එක්ව හිනැහෙන හඩන… වැටෙන්නට යන මෙමට දෝත දෙන…. සෙනෙහෙබර පෙම්වතෙක් වෙන්න මට… දග දෑස් කොනින් ඉගිකර .. පිවිතුරුව සිනාසෙන… [...]
</a