වෙන්න ඔබ මට…..

ඔබ පියෙක් වෙන්න මට..

කරුණාව වෑස්සෙන නෙතින් බලා

මා සනසවන – මට ඔවා දෙන..

සෙනෙහසින් හිස සිඹින…

සොහොයුරෙක් වෙන්න මට..

ලෙංගතුව මා වට‍ා දැවටෙන ..

සරාගී නෙතුවල්න් සගවාන.

මලක් මෙන් මා රකින……

දයාබර මිතුරෙකුව ඉන්න ඔබ…

එක්ව හිනැහෙන හඩන…

වැටෙන්නට යන මෙමට

දෝත දෙන….

සෙනෙහෙබර  පෙම්වතෙක් වෙන්න මට…

දග දෑස් කොනින් ඉගිකර ..

පිවිතුරුව සිනාසෙන…

බෝසත් පෙමක් මට දෙන…..

8 responses to this post.

  1. Posted by hansini on 19/03/2010 at පෙ.ව. 7:43

    ඇත්තටම හරිම ලස්සනයි ගොඩක් ලස්සන හරිම සරල පද ටිකක් මේ ටික හැම කොල්ලෙක්ම තමන්ගෙ පෙම්වතියට දෙනවා නම් කවදාවත් එයාලව දාලා යන්නෙ නැහැ

    පිළිතුරු සැපයීම

  2. බෝසත් පෙමක් මට දෙන…./
    එහෙම පෙමක් නෑ බන්

    පිළිතුරු සැපයීම

  3. මේක යාලුවෙක්ගෙන් කරන ඉල්ලිමක් වගේ.

    පිළිතුරු සැපයීම

  4. හැම ගැහැනියෙකු ගේ ම බලාපොරොත්තුව මේක වෙන්න ඇති කියලා හිතෙන්නේ .. මංදා .
    කවියනං ගොඩක් හිතට දැනෙන විදියට ලියලා තියෙනවා.
    මේකට අදාල කෙනාට පෙන්නුවනම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි.
    සුබ පැතුම් !දිගටම ලියන්න…
    -ජය

    පිළිතුරු සැපයීම

  5. Posted by මම දන්නේ නෑ on 19/03/2010 at ප.ව. 4:58

    ලස්සන පද ටිකක්..
    ඇත්තටම ලස්සනයි…හැම ගැහැනු කෙනෙක්ම බාලපොරොත්තු වෙන්නේ මේ දේ….

    පිළිතුරු සැපයීම

  6. Posted by සාවිත්‍රි on 20/03/2010 at ප.ව. 12:23

    ලස්සනම ලස්සන පැතුමක්………… ලස්සනම ලස්සන නිර්මාණයක්……..!!!
    යෝගියාගේ කථාව හරි. අදාළ කෙනාට මේ නිර්මාණය පෙන්නුවොත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි.
    හැම ගැහැණියකගේම පැතුම මේක වුණාට ඒක වටහා ගත්තේ නැති පිරිමි කොච්චර ඉන්නවද? :)

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.