මේක ගොඩක් පරණ සින්දුවක්……පද දෙකයි යන්තමට මතක…නෙට් එකේ රවුමක් ගහලා හොයා ගන්න ට්‍රයි කලත් බැරි වුනා..කවුරු හරි මේ සින්දුවේ ඉතිරි ටික දන්නවනම් සොයා දෙනවද? plz…………………………….z ගායකයා සිරි අයියා වගෙයි මතක……..
බොහෝම ඉස්සර කාලෙක ගමයෙක් හිටියා….
කොයි කවුරුත් ඔහුට ගමේ කියන්නෙ පැටියා….
</a
Posted by යෝගී on 05/05/2010 at පෙ.ව. 8:44
හරි අපූරුයි නේ…
මාස ගානකින් ඇවිල්ලා සිංදුවක් ඉල්ලලා යන්නේ. Post එකක් දාන්න අදහසක් ඇත්තෙම නැද්ද?
පරණ සිංදු ඉල්ලනවනං දන්න එක්කෙනෙක් ඉන්නවා.
බලන්න මේ පැත්තේ ගිහිල්ලා…
Request එකක් දැම්මොත් නොවැරදීම හම්බෙයි..
hadageepotha.blogspot.com/
-ජය
Posted by srisenadheera on 06/05/2010 at පෙ.ව. 6:39
thank u….yoogee….වැඩ නිසා ලියන්න වේලාවක් වුනේ නෑ…මේ සින්දුව හොයා දෙන්න කියලා කාර්යාලීය මිතුරෙකුගෙන් ඉල්ලීමක් තිබුනා..try කලත් හොයා ගන්න බැරි වුනා…ඒකයි උදව්වක් ඉල්ලුවේ…..තිස්ස අයියාගෙන් උදව් ඉල්ලුවා ඔන්න..
Posted by තිස්ස දොඩන්ගොඩ on 06/05/2010 at ප.ව. 3:26
ඔන්න සිංදුව හම්බ වුනා…සිරි අය්යගේ තමයි… මට මතක තිබුනේ එඩී ජයමාන්න ගේ වාගේ….
http://www.divshare.com/download/11288493-7c7
Posted by indika kumaara on 05/05/2010 at ප.ව. 1:12
මාරයි තව ටික දවසකින් මේකෙ මට සශිකගෙ තොල්පෙතිවිතරක් පලමු හාදුවෙන් තෙමන්න දෙන්න පුලුවනිද කියල අහයි….
Posted by srisenadheera on 06/05/2010 at පෙ.ව. 6:22
හී..හී….කවදාවත් කවුරුත් ඒ සින්දු නම් ඉල්ලන එකක් නෑ….
Posted by යෝගී on 06/05/2010 at පෙ.ව. 6:44
හොඳා ඒ සිංදු ඉල්ලන්නේ නැති එක..
නැත්තං ඔය සිංදු නැතත් ඉල්ලන අතිත් දේවල් හම්බුවෙන්න පුළුවන්…
Posted by Saman rathnayake on 06/05/2010 at පෙ.ව. 5:50
මේක ෆ්‍රෙඩී සිල්වා ගේ සිංදුවක්නේ..
Posted by srisenadheera on 06/05/2010 at පෙ.ව. 6:35
එහෙමද? මමත් අහලා නැති සින්දුවක්.ලස්සනයිලු සින්දුව නේද?
Posted by තිස්ස දොඩන්ගොඩ on 06/05/2010 at ප.ව. 3:01
මම ඉක්මනින්ම මේක සොයා බලා දෙන්නම් සකි සඳුනේ… එක පාරටම මතකයට එන්නේ නෑ අප්පා…ඔය යෝගියා අතිශෝක්තියෙනුත් මාව වර්ණනා කරනවා වෙලාවකට… ප්‍රමාදයට සමාව ඉල්ලමි…
Posted by srisenadheera on 07/05/2010 at පෙ.ව. 4:24
ස්තූතියි තිස්ස අයියා…….මිත්රයා හෙ happy……….