Archive for ජූලි, 2010

රාජකාරි ………….

බ්ලොග් ලිවිල්ල  ලොක්ක වගේ පටන් ගත්තට කෝ දෙයියනේ ලියන්න වෙලාවක්..? මේ දවස්වල අධික රාජකාරි හේතුවෙන් බ්ලොග් එක පැත්ත පලාතටවත් එන්න වෙලාවක් නැතිවුනා…කොහොමත් රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත්ලුනේ…බලමු වැඩ ඉවර කරලාම ලියන්න පටන් ගන්න…එහෙම කාලයක්ඒවිද මන්දා…………………………

Continue reading »

Follow

Get every new post delivered to your Inbox.