බ්ලොග් ලිවිල්ල ලොක්ක වගේ පටන් ගත්තට කෝ දෙයියනේ ලියන්න වෙලාවක්..? මේ දවස්වල අධික රාජකාරි හේතුවෙන් බ්ලොග් එක පැත්ත පලාතටවත් එන්න වෙලාවක් නැතිවුනා…කොහොමත් රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත්ලුනේ…බලමු වැඩ ඉවර කරලාම ලියන්න පටන් ගන්න…එහෙම කාලයක්ඒවිද මන්දා…………………………
6 ජූලි
</a
Posted by nilanka on 12/08/2010 at පෙ.ව. 3:54
ඔයාගේ post එක බැලුවාම ඔයා තුළ සුන්දර කලා කාරියක් ඉන්නවා කියලා හිතෙනවා.
ඒ කලාකාරිය කොහොම හරි චූටි වෙලාවක් හරි යොදාගෙන සුන්දර අර්ථවත් දෙයක් ඉදිරිපත් කරයි කියලා හිතනවා.
එහෙම කාලයක් ඒවි අනිවාර්යෙන්ම උත්සාහ කරන්න.
Posted by Indika on 22/12/2010 at ප.ව. 1:12
ඔය ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නෙ..