අද පුංචි කතාන්දරයක්…….ම්………..කතාන්දරයක්මත් නෙවෙයි……… ලොකු ජොලියක් තියන පුංචි කතාවක්…ඇත්තටම කිව්වොත් බොරුවක් කීම තමයි හරි….ඒ මොකක්ද බොලේ ඇත්තටම බොරුව…..ඈ……….කට්ටිය බය වෙලා බලං ඇති නේද? ඔන්න එකෝමත් එක රටක……… පුරුද්දට එහෙම කිව්වට රට මේ ලංකාද්වීපයම තමා….ගමත් මමත් දන්න කියන එකක්..පුද්ගලයාත් දන්න කියන කෙනෙක්.. ඒක කියන එක හරිනෑනේ…මොකද පුද්ගලයාගේ ඥාති පරපුර මාව අතුරුදන් කරාවි දැන ගත්තොත්..පොර ජොලියට [...]
</a