සුභ දවසක් හැමෝටම……..

මම ශ්‍රියාණී.ශ්‍රියාණී සේනාධීර.ගොඩක් වැඩ අස්සෙ ටිකක් ලියන්නයි අදහස.මගේ ගම  ලස්සන ගමක් .වාසනාවට රැකියාවත් ලැබුණේ ගමටමයි. ඉතිං ගොඩක් සතුටින් රැකියාව කරගෙන ඉන්නවා.රාජ්‍ය සේවයේ මහජනතාවට ඉතාම සමීප කාර්යාලයක සේවය කරන්න ලැබීම නිසා ලැබෙන අත්දැකීම් නම් බොහෝමයි.සමහර ඒවා සුන්දරයි.සමහරක් නම් දුක්බරයි. බලාපොරොත්තුව ඒ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාහදා ගන්නයි.

මම මේ බ්ලොග් කෙෂ්ත්‍රයට නම් අළුත්.ඒ හින්දා ලියද්දි ගොඩක් අඩුපාඩු නම් තියේවී.ඒවා නිවැරදි කරගන්න හැමෝම මට උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.බ්ලොග් එකක් අරඹන්න උදව් කරපු කාර්යාල මිතුරන්ටත් ස්තූති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා……….එහෙනම්……..,එන්න…සොදුරු සිත්මල්යායේ සැරිසරන්න………!

Advertisements

3 responses to this post.

  1. මම ඔයාගේ comment එක දැකලයි මේ blog එකට ආවේ.මං හිතන්නේ ඔයාට ඉස්සෙල්ලම comment එක යෝගියාගෙන් වගේ. කොහොම උනත් ගම ගැන , නම ගැන , රැකියාව ගැන , රාජ්‍ය සේවය ගැන , මිනිස්සු ගැන … ඔයාට කොච්චර දේවල් තියෙයිද ලියන්න ( සමා වෙන්න ඕනේ. කොල්ලෙක් නං උඔ කියනවා. ඒත් ඒකේ ස්ත්‍රීලිංග පදේ මං දන්නෙ නෑ ).
    ගොඩක් දේවල් ලියන්න , blog එකත් එක්ක දුර ගමනක් යන්න ලැ‍බෙන්න කියලා තමා ඉතිං යෝගියගේ ප්‍රාර්ථනාව.
    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • හ්ම්……..හ්ම්…….ඔයා තමයි පළවෙනියා.මොකද මගේBLOGඑක නමෝ විත්තියෙන් පටන් ගත්තේ ඊයෙයි. ඔයාගේ BLOG එකට ගියා.ලස්සනයි රචනා ශෛලිය.ඒකයි Comment එකක් දැම්මේ……Thanks….ඔයයි මට මුලින්ම Wish ක‍ලේ……..

      ප්‍රති-පිළිතුරු සැපයීම

      • හොඳයි , හොඳයි. අහන්නත් සතුටුයි. වැඩේ නියමෙට කරගෙන යන්න. නැත්තං අ‍පේ උදවිය යෝගියට කියයි උඹ උදේ පාන්දර කොමෙන්ට් දාන්න ගිහිං අන්න සිත්මල්යායට වෙච්චි වැඩේ කියලා. 🙂 හී හී. විහිළුවට කිව්වේ.බයවෙන්න එපා. එහෙම වෙන්නෙ නෑ.
        දිගටම ලියන්න. අපි බලං ඉන්නවා.
        -ජය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: