සොයා දෙනවද…..?

මේක ගොඩක් පරණ සින්දුවක්……පද  දෙකයි යන්තමට මතක…නෙට් එකේ රවුමක් ගහලා හොයා ගන්න ට්‍රයි කලත් බැරි වුනා..කවුරු හරි මේ සින්දුවේ ඉතිරි ටික දන්නවනම් සොයා දෙනවද? plz…………………………….z ගායකයා සිරි අයියා වගෙයි මතක……..

බොහෝම ඉස්සර කාලෙක ගමයෙක් හිටියා….

කොයි කවුරුත් ඔහුට ගමේ කියන්නෙ පැටියා….

Advertisements

10 responses to this post.

  1. හරි අපූරුයි නේ…
    මාස ගානකින් ඇවිල්ලා සිංදුවක් ඉල්ලලා යන්නේ. Post එකක් දාන්න අදහසක් ඇත්තෙම නැද්ද?
    පරණ සිංදු ඉල්ලනවනං දන්න එක්කෙනෙක් ඉන්නවා.
    බලන්න මේ පැත්තේ ගිහිල්ලා…
    Request එකක් දැම්මොත් නොවැරදීම හම්බෙයි..
    hadageepotha.blogspot.com/

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by indika kumaara on 05/05/2010 at ප.ව. 1:12

    මාරයි තව ටික දවසකින් මේකෙ මට සශිකගෙ තොල්පෙතිවිතරක් පලමු හාදුවෙන් තෙමන්න දෙන්න පුලුවනිද කියල අහයි….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by Saman rathnayake on 06/05/2010 at පෙ.ව. 5:50

    මේක ෆ්‍රෙඩී සිල්වා ගේ සිංදුවක්නේ..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. මම ඉක්මනින්ම මේක සොයා බලා දෙන්නම් සකි සඳුනේ… එක පාරටම මතකයට එන්නේ නෑ අප්පා…ඔය යෝගියා අතිශෝක්තියෙනුත් මාව වර්ණනා කරනවා වෙලාවකට… ප්‍රමාදයට සමාව ඉල්ලමි…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: